ආයුබෝවන්! අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු පළාතේ නාකියාදෙණිය සුන්දර ගම්මානයේ සොබාදහමේ අපූරු නිර්මාණයක් වූ පුංචි කදු මුදුනක උඩුගම කලාපයේ මුල්ම රජයේ පාසල වූ අපේ පාසල පිහිටා ඇත.

නැණ පහන දල්වමු !

දකුණු පළාතේ නාකියාදෙණිය සුන්දර ගම්මානයේ සොබාදහමේ අපූරු නිර්මාණයක් වූ පුංචි කදු මුදුනක උඩුගම කලාපයේ මුල්ම රජයේ පාසල වූ අපේ පාසල පිහිටා ඇත.

21 වන සියවසේ අභියෝගයන්ට මුහුණ දිය හැකි කායික , මානසික හා සදාචාරාත්මක සංවර්ධනයෙන් පිරිපුන් විනයගරුක පුරවැසියන් පිරිසක් බිහිකිරීම සඳහා පවත්නා සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් කාර්යක්‍ෂම ඵලදායිතාවය ඇති වන පරිදි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිවලට අනුකූල වන සේ අධ්‍යාපන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම, අපේ මෙහෙවරයි.