ඔක්තෝබර් 5 වනදාට යෙදුණු ලෝක ගුරු දිනය වෙනුවෙන් අප පාසලේ ගුරු දෙමාපියන්ට උපහාර දැක්වීම සදහා උපහාර උළෙලක් සංවිධානය කෙරිණි.
එදා මෙදා තුර අප පාසල් දරුවන්ගේ ණැනස පෑදූ, අප විදු පියසින් රටට දැයට වැඩැති පුරවැසියන් පිරිසක් බිහිකළ ගුරු මව් පියවරුන්ට ධම්මාවාස සිසු කැළගේ ගෞරවණීය උපහාරය පුද කරමු.
ගුරු උපහාර උළෙලේ ඡායාරූප