• (+94) 71 814 4965
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Dammawasa M.V.

ගා / ශ්‍රී ධම්මාවාස මහා විද්‍යාලය - නාකියාදෙණිය

Udugama Zone

  • Register
  • Login
Dammawasa M.V.

ගා / ශ්‍රී ධම්මාවාස මහා විද්‍යාලය - නාකියාදෙණිය

Udugama Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැකැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

උඩුගම කාලපයේ මුල්ම රජයේ පාසල ලෙස අප විද්‍යාලය ආරම්භ වන්නෙ 1942.07.02 වන දින නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හදුන්වන C.W.W කන්නන්ගර මැතිතුමාගේ සුරතිනි.

නාකියාදෙණිය ගමට මිනි පහනක් බදු වු නාකියාදෙණිය රජයේ විද්‍යාලය මුල් පියවර තබන්නෙ 1939 දි උඩුගම ප්‍රදේශීය සභා මන්ත්‍රී සයිමන් අබේවික්‍රම මහතා විසිනි. එතුමා ගමේ උගතුන් කිහිප දෙනෙකුට පාසල ඉදිකිරිම සදහා සුදුසු ඉඩමක් සොයා ගන්නා ලෙස දන්වා ඇත.
සරණපාල නායක හාමුදුරුවන්, K.K.ධර්මදාස, බි.ජි.කරෙලිස් අප්පුහාමි ඇතුලු කිහිප දෙනෙකුගෙ ප්‍රධානත්වයෙන් මෙම පාසල ඉදි කිරිමට සුදුසු අක්කර 5 ක ඉඩමක් සොයා ගත්ත. එ අනුව 1939 වසරේ නාකියාදෙණිය සුන්දර ගම් පියසට පාසලේ මුල්ම අඩිතාලම වැටුුුනි.

1942 ජනවාරි මාසයේ C.W.W.කන්නන්ගර මැතිතුමා විසිනි K.K. පියසිරි ශිෂ්‍යයාට මුලින්ම අකුරු ලියවා නාකියාදෙනිය විද්‍යාලය විවෘත කරන ලදි. පාසලේ මුල්ම ශිෂ්‍යයාව පියදිගමගෙ යසවති ශිෂ්‍යාවයි. ආරම්භයේ පාසල එක් ශාලාවකින් සහා ලමුන් 14 කින් සමන්විත විය.මුල්ම විදුහල් පති ලෙස කෙ.ඩ්.සමරවික්‍රම මහාතාය මුල්ම උපගුරුවරිය ලෙස එවි .එ ඇලිස් මහත්මිය 1942 .ජුලි. 06 වැඩබාරගෙන ඇත. 1991.11.20 දින අප විද්‍යාලය මහා විදුහල් පදවියෙන් පිදුම් ලබා උසස් වි අදවන විට අතු පතර විහිදි ගම් පියසට සෙත සලසන මහා රුකක් බවට පත් වි ඇත.

 

 

 

 

Dammawasa M.V.

ගා / ශ්‍රී ධම්මාවාස මහා විද්‍යාලය - නාකියාදෙණිය

Udugama Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය ගා / ශ්‍රී ධම්මාවාස මහා විද්‍යාලය, නාකියාදෙණිය 
  • දුරකථන(+94) 71 814 4965

Supported By

© 2026 Dammawasa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk