• (+94) 71 814 4965
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Dammawasa M.V.

ගා / ශ්‍රී ධම්මාවාස මහා විද්‍යාලය - නාකියාදෙණිය

Udugama Zone

  • Register
  • Login
Dammawasa M.V.

ගා / ශ්‍රී ධම්මාවාස මහා විද්‍යාලය - නාකියාදෙණිය

Udugama Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැකැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

ගා / ශ්‍රී ධම්මාවාස මහා විද්‍යාලය

 

අපේ පාසල දකුණු පළාතේ සුන්දර ගමක ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට හිමිකම් ඇති අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් බොහොමයක් වර්තමානයේ රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.

පාසල හා සම්බන්ධ තොරතුරු ප්‍රචාරණයටත් අදහස් හුවමාරු කරගැනීමටත් මෙම  වෙබ් අඩවිය භාවිත කිරීම සාර්ථක සම්පතක් වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනා කර සිටිමි.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා සහය දුන්  සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර  සිසු දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති,

ගා/ ශ්‍රී ධම්මාවාස මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

Dammawasa M.V.

ගා / ශ්‍රී ධම්මාවාස මහා විද්‍යාලය - නාකියාදෙණිය

Udugama Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය ගා / ශ්‍රී ධම්මාවාස මහා විද්‍යාලය, නාකියාදෙණිය 
  • දුරකථන(+94) 71 814 4965

Supported By

© 2026 Dammawasa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk