අප පාසලේ නිල වෙබ් අඩවිය පසුගිය සැප්තැම්බර් 28 වනදා සයිබර් අවකාශයට එක්විය.
වෙබ්කොම්ස් ග්ලෝබල් ආයතනය, එල්.කේ. ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනය, අධ්‍යාපනය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන "සයිබර් ලොවට පියාපත්" ව්‍යාපෘතිය යටතේ පුහුණුව ලැබූ අප පාසලේ තොරතුරු තාක්ෂණ සමාජය නියෝජනය කරන සිසුන් විසින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීම විශේෂත්වයකි.