| පාසල ආරම්භ වූ දිනය | 1942 ජූලි 02 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1942 ජූලි 02 |
| මහා විද්‍යාලයක් බවට පත් වූ දිනය | 1992.11.06 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 07402 |
| සංගණන අංකය | 06295 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | හෙක්ටයාර 2.058 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | ගාල්ල |
| කලාපය | උඩුගම |
| කොට්ඨාසය | යක්කලමුල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | යක්කලමුල්ල |
| ග්‍රාම සේවක වසම | නාකියාදෙණිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 179 ඒ |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 22 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 540 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 37 |
| පාසලේ වර්ණය | මෙරුන් , රන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ