2022 ලෝක පරිසර දිනය වෙනුවෙන් වටවල වැවිලි සමාගම - නාකියාදෙණිය මඟින් පැවැත් වූ චිත්‍ර තරඟයේ දෙවන ස්ථානය දිනාගැනීමට 8 ශ්‍රේණියේ කේ.කේ.කේ. නවෝදයා සිසුවිය සමත් වූවාය.